බිත්තර මිල පාලනය කළොත් නත්තලට බිත්තර නැහැ! (VIDEO)

බිත්තර මිල පාලනය කිරීමෙන් ඉදිරියට එන නත්තල් සමයට බිත්තර නිකුත් කිරීමේ හැකියාවක් නොලැබෙනු ඇති බව බිත්තර නිෂ්පාදනයට අදාළ පාර්ශව විසින් ඊයේ (26) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ සත්ව ඖෂධ නිෂ්පාදකයින් සහ ආනයනකරුවන්ගේ සංගමය නියෝජනය කළ උදිත වනිගසිංහ මහතා පැවසුවේ ඉදිරි නත්තලට සහ ලබන අවුරුදු සමය සඳහා බිත්තර නිසි පරිදි වෙළෙඳපොළ වෙත නිකුත් වීමට නම් මේ වන විට කුකුල් පැටවුන් අභිජනන කාර්ය නිසි ලෙස සිදුවිය යුතු බවයි.

ඒ සඳහා බිත්තර ගොවිපොළවල් ආරක්ෂා කරගත යුතු වන අතර ඒ සඳහා මිල සුරක්ෂිත විය යුතු බවයි ඔහු කියා සිටියේ.

දැනටමත් බිත්තරයක් සඳහා රු.49ක පමණ පිරිවැයක් දැරීමට සිදුවන හෙයින් අලෙවිය සඳහා සාධාරණ මිලක් ලබා දිය යුතු බවටයි එම නිෂ්පාදකයින් රජයෙන් ඉල්ලා සිටියේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ජනපතිගේ උණුසුම් සුබපැතුමට ලූලාගේ ස්තූතිය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : බ්‍රසීල ජනාධිපති ලුයිස්...

කජ්ජා ඝාතනයේ ප්‍රධාන සැකකාරිය අත්අඩංගුවට!

කොළඹ LNW:අරුණ විදානගමගේ හෙවත් ‘මීගස් ආරේ කජ්ජා’ සහ ඔහුගේ...

ඉදිරි පැය 12 සඳහා කාලගුණයෙන් රතු නිවේදනයක් – නාවික සහ ධීවර ප්‍රජාවට විශේෂ දැනුවත් කිරීමක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:ඉදිරි පැය 12ට වලංගු වෙන පරිදි බෙංගාල...