රෂිකා හෙන්නායක අප්‍රේල් 09, කොළඹ LNW :
හදිසි නීතිය දීර්ඝ කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුව විසින් බහුතර ඡන්ද 110 කින් අනුමත කරන ලද අතර, මන්ත්‍රීවරුන් 137 දෙනෙකු පක්ෂව සහ මන්ත්‍රීවරුන් 27 දෙනෙකු විපක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.
ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවේ මන්ත්‍රීවරුන් 60 දෙනෙකු පමණ සභා ගැබේ නොසිටියේය.





