හෙට සිට ලබන 02 වැනිදා දක්වා පැය 02 විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබා දී තිබෙනවා.
අද දිනය දක්වා පැය 03 ක විදුලි කප්පාදුවක් සිදු වූ නමුත් එය හෙට සිට පැය 02.40 ක් දක්වා අඩු කිරීමට නියමිතය.
හෙට දිනයේ සිට ඒ – එල් කලාප සහ පී – ඩබ්ලිව් කලාපවලට දිවා කාලයේදී පැයක විදුලි කප්පාදුවක් සහ රාත්රී කාලයේදී පැය 01.20 ක විදුලි කප්පාදුවක් සිදුවනු ඇත.
UN