චීන පොහොර නැවට ගෙවූ මුදල් නැවත අයකර ගන්න බැරිවෙයි – මහින්ද අමරවීර

Date:

චීන පොහොර නෞකාව සඳහා ගෙවූ ඇමරිකානු ඩොලර් මිලියන 6.9 ක මුදල නැවත අයකර ගැනීම සඳහා කළ උත්සාහය අසාර්ථක වී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අද පාර්ලිමේන්තුවේදී ඇමතිවරයා වෙත යොමුකළ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

අදාල මුදල් නැවත අයකර ගැනීම පිළිබඳව ගතහැකි නීතිමය පියවර පිළිබඳව සොයා බලමින් සිටින බවත් ඊට අදාලව නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගෙන තිබෙන බවත් අමරවීර මහතා ප්‍රකාශ කරනවා.

මතුව ඇති අර්බුදකාරී තත්වය පිළිබඳව සොයා බැලීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්ද පත්කර තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...

මූල්‍ය වංචා සහ සූදු ජාවාරම් මෙහෙයවූ පුද්ගලයින් සිව්දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරය කේන්ද්‍ර කරගනිමින්...