වෙල්ගමගෙන් රනිල්ට බලාපොරොත්තුවක්! (VIDEO)

Date:

එළඹෙන පෙබරවාරි 25වැනිදායින් පසු රාජපක්ෂවරු ගෙදර යැවීම සඳහා හොඳ අවස්ථාවක් ලැබෙන අතර එතෙක් සෙමෙන් යන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ජනාධිපතිවරයාට උපදෙස් දුන්නේය.

ඒ,අද (05)කොළඹදී නව ලංකා නිදහස් පක්ෂයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.

එම පක්ෂයේ නායකයා ලෙස කටයුතු කරන්නේද කුමාර වෙල්ගම මහතාය.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස ඉදිරියට යාමට පොහොට්ටුවේ ප්‍රධාන පෙළේ අය ඉඩ නොදෙන බවයි වෙල්ගම මන්ත්‍රීවරයා සඳහන් කළේ.

පෙබරවාරි 25න් පසු ජන්දයකට යන ලෙසත් එහිදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.

මේ වන විට විමල් වීරවංශ,ඩලස් අලහප්පෙරුම,පොහොට්ටුවේ ඇතැම් පාර්ශව වෙන වෙනම ගමන් කළද කිසියම් මොහොතක සියලු දෙනාම එකතු වෙන බවද හෙතෙම කියාසිටියේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දූවිලි වලින් වැසුණු වාහන වලින් කලාවක් තනන ඈයෝ!

සටහන – පුලී ජනවාරි 07, කොළඹ (LNW): බොහෝ අය දූවිලි...

ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධනට ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරට උසස් වීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි07, කොළඹ LNW : රාජ්‍ය සේවා කොමිෂන් සභාව...

ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට...