ඇමරිකා-ඉරාන සාකච්ඡා අතරේ ලෙබනනයේ සාමය අත්‍යවශ්‍යයි: පකිස්ථානය

රෂිකා හෙන්නායක අප්‍රේල් 16 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

එක්සත් ජනපදය සහ ඉරානය ඉක්මනින් නැවත සාකච්ඡා පැවැත්වීමට කැමැත්තෙන් සිටින නමුත් දෙවන වටයක් සඳහා ස්ථානය හෝ දිනය පිළිබඳව තවමත් කිසිදු තොරතුරක් නොමැති බව පකිස්ථාන විදේශ අමාත්‍යාංශය පවසයි.

ලෙබනනය දැනට ක්‍රියාත්මක වන සති දෙකක සටන් විරාමයේ කොටසක් ලෙස පවතින බව එහි වැඩිදුරටත් සඳහන් විය.

සාම සාකච්ඡා සඳහා ලෙබනනයේ සාමය අත්‍යවශ්‍යයි” යනුවෙන් එහි සඳහන් විය.