ජනතා අරගලයක මතක සටහන් – ප්‍රදර්ශනය කොළඹදී (PHOTOS)

කොළඹ LNW: 2022 ගෝල්ෆේස් ජන අරගලයට සමගාමීව මැයි 09 වැනිදා එල්ල වූ මිලේච්ජ ප්‍රහාරය සිහිපත් කරමින් අද (09) සහ හෙට (10) ජනතා අරගලයක මතක සටහන් නමින් ප්‍රදර්ශනයක් සංවිධනය කර තිබේ.

එම මහජන අරගලයේ සත්‍ය සිදුවීම්, මතකයන් සහ හරයන් සංරක්ෂණය කරමින් අනාගතයට දායක කිරීමේ අරමුණින් මෙය සංවිධානය කර තිබෙන අතර එකී මහජන අරගලය සමඟ එක්වූ පාර්ශවයන්හි මැදිහත්වීමෙන් එම ප්‍රදර්ශනය සංවිධානය කර ඇත.

අද දිනයේ මෙන්ම හෙට දිනයේදීත් පෙ.ව. 09.30 සිට ප.ව.05.30 දක්වා කොළඹ JDA පෙරේරා කලාගාරයේදී එම ප්‍රදර්ශනය සමඟ එක්විය හැකියි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහ බැංකු අධිපතිගෙන් උපදෙසක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: "ශ්‍රී ලංකාවේ මූල්‍ය අනාගතය...

දකුණු කොරියාවේ නව රැකියා : ගිවිසුමකටත් යයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : අධ්‍යාපනය, කුසලතා සංවර්ධනය...

වකුගඩු රෝගීන් වෙනුවෙන් රජයේ අවධානය වැඩි වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: වකුගඩු රෝගීන්ගේ රුධිර කාන්දුකරණය...

හැමිල්ටන් ඇළ ඇතුළු ජලාශ්‍රිත පරිසරය සංචාරක ආකර්ෂණීය ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට රු. මි. 700ක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: සොබාදහම කේන්ද්‍ර කරගත් සහ...