අමාත්‍යාංශයීය උපදේශක කාරකසභා 09ක් සඳහා සාමාජිකයන් පත් කෙරේ

Date:

අමාත්‍යාංශයීය උපදේශක කාරකසභා 09ක් සඳහා සාමාජිකයන් පත් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (06) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

ඒ් අනුව,

  1. ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට
    i. ගරු අනුර දිසානායක මහතා
    ii. ගරු ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා
    iii. ගරු (ආචාර්ය) සරත් වීරසේකර මහතා
    iv. ගරු අරුන්දික ප්‍රනාන්දු මහතා
    v. ගරු (ආචාර්ය) මේජර් ප්‍රදීප් උඳුගොඩ මහතා
  2. මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට
    i. ගරු කබීර් හෂීම් මහතා
    ii. ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා
    iii. ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා
    iv. ගරු එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන මහතා
    v. ගරු (මහාචාර්ය) රංජිත් බණ්ඩාර මහතා
  3. වරාය, නාවික හා ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට
    i. ගරු තිස්ස අත්තනායක මහතා
    ii. ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා
    iii. ගරු කේ. කාදර් මස්තාන් මහතා
    iv. ගරු සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා
    v. ගරු හේෂා විතානගේ මහතා
  4. ප්‍රවාහන හා මහාමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට
    i. ගරු කබීර් හෂීම් මහතා
    ii. ගරු දිලුම් අමුණුගම මහතා
    iii. ගරු කනක හේරත් මහතා
    iv. ගරු අශෝක් අබේසිංහ මහතා
    v. ගරු ලලිත් වර්ණ කුමාර මහතා
  5. ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට
    i. ගරු ඉම්තියාස් බාකීර් මාකාර් මහතා
    ii. ගරු ශාන්ත බණ්ඩාර මහතා
    iii. ගරු ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මිය
    iv. ගරු එස්. එම්. මරික්කාර් මහතා
    v. ගරු සංජීව එදිරිමාන්න මහතා
  6. කෘෂිකර්ම කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට
    i. ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා
    ii. ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා
    iii. ගරු උදයකාන්ත ගුණතිලක මහතා
    iv. ගරු කුලසිංහම් තිලීපන් මහතා
    v. ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා
  7. අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට
    i. ගරු තලතා අතුකෝරල මහත්මිය
    ii. ගරු එච්. එම්. එම්. හරීස් මහතා
    iii. ගරු සිසිර ජයකොඩි මහතා
    iv. ගරු ජී. ජී. පොන්නම්බලම් මහතා
    v. ගරු අනුප පස්කුවල් මහතා
  8. විදුලිබල හා බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට
    i. ගරු පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය
    ii. ගරු දුමින්ද දිසානායක මහතා
    iii. ගරු කබීර් හෂීම් මහතා
    iv. ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා
    v. ගරු නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා
  9. කම්කරු හා විදේශ රැකියා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට
    i. ගරු ජෝන් සෙනෙවිරත්න මහතා
    ii. ගරු වඩිවේල් සුරේෂ් මහතා
    iii. ගරු ඩී. බී. හේරත් මහතා
    iv. ගරු වේලු කුමාර් මහතා
    v. ගරු (ජනාධිපති නීතිඥ) ජයන්ත වීරසිංහ මහතා

යන මන්ත්‍රීවරයන් පත්කොට තිබෙන බවයි කථානායකවරයා නිවේදනය කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...