මාලදිවයිනේ මාධ්‍යවේදීන් දෙදෙනෙකු සිරගත කරයි!

රෂිකා හෙන්නායක මැයි 13 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසුගේ පෞද්ගලික ජීවිතය පිළිබඳ තොරතුරු වාර්තා කිරීම නිසා මාධ්‍යවේදීන් දෙදෙනෙකු සිරගත කිරීමේ සිද්ධියක් වාර්තා වේ.

රජය විසින් පැනවූ වාරණ නියෝග උල්ලංඝනය කිරීමේ චෝදනාව මත මෙම දඬුවම ලබා දී ඇති අතර, මීට අමතරව එම පුවත් ආයතනයේ කර්තෘවරුන්ට එරෙහිව ද ඉස්ලාමීය නීතිය යටතේ නඩු පවරා ඇත.

ජාත්‍යන්තර මාධ්‍ය සංවිධාන මෙම ක්‍රියාව දැඩි ලෙස හෙළා දකිමින් ප්‍රකාශ කරන්නේ මෙය මාධ්‍ය නිදහස මර්දනය කිරීමක් බවයි.

කෙසේ වෙතත්, රජය පවසන්නේ මෙය මාධ්‍යට එල්ල කළ ප්‍රහාරයක් නොව නීතිමය පියවරක් පමණක් බවයි.

මෙම තත්ත්වය මාලදිවයිනේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පිරිහීමක් ලෙස බොහෝ දෙනා පෙන්වා දෙති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති අනුර හදිසියේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ කතාව බොරුවක් – ජනාධිපති කාර්යාලය

සටහන - රුවන් නෙළුගොල්ල හදිසි අසනීප තත්වයක් හේතුවෙන් ජනාධිපති අනුර...

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...