දමිතා අබේරත්න 14 දක්වා රිමාන්ඩ්

Date:

ඊයේ පොලිස් අත්අඩංගුවට පත් වූ රංගන ශිල්පී දමිතා අබේරත්න රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබෙනවා. ඇය අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ අතර මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ලබාාදුන් නියෝගයක් අනුව සැප්තැම්බර් 14 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබෙනවා.

දමිතා අබේරත්න අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරී ලෙස ඇතුළුවීමේ චෝදනාව මතයි.

ගෝඨා ගෝ ගම අරගලයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිණියක වූ දමිතා අබේරත්න ජුලි 09 වැනිදා පැවති විරෝධතාවය අතරතුර බලහත්කාරී ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වී තිබෙන බවට හඳුනාගෙන ඇති බවටයි පොලීසිය අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබෙන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුනරුදයට මඟ මහනවර දිස්ත්‍රික් සමාරම්භය අකුරණදී!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමේ...

නෝ වර්ක්, නෝ ප්‍රොබ්ලම්. ලෙස් වර්ක්, ලෙස් ප්‍රොබ්ලම්. මෝර් වර්ක්, මෝර් ප්‍රොබ්ලම් – ඇමති හඳුන්

ගතවූ 2025 වසර යනු තමන්ටත් තම නියෝජ්‍ය අමාත්‍යවරයාත් වැඩියෙන්...

ජීවන වියදම් ඉහළ යාමට එරෙහිව ඉරානයේ විරෝධතා අතරතුර හයදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 02: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ...

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...