එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය ඉහළට !

සටහන – රුවන් නෙළුගොල්ල

එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 8.75%ක් දක්වා පදනම් අංක 100කින් වැඩි කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.

ඊයේ (25) පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේදී මෙම තීරණයට එළඹුණු බවයි මහබැංකුව නිවේදනය කර ඇත්තේ.

මීට පෙර එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පැවතියේ 7.75%ක් වශයෙනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කඩදාසි රහිත රේගු ප්‍රකාශන පද්ධතිය අද (01) සිට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : කඩදාසි රහිත රේගු...

ශක්තිමත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් අභිමානයෙන් ලොව ජයගන්න කාන්තා සහ ළමා කටයුතු ඇමතිවරියගෙන් ආරාධනා!

කොළඹ LNW:දරුවන් ශාරීරිකව මෙන්ම මානසිකවද සුරක්ෂිත කිරීමටත්,ඔවුන්ගේ අයිතිවාසිකම් තහවුරු...