නෝර්ඩික් ජාතීන් නෙතන්යාහුට එරෙහි ICC වරෙන්තුව ක්‍රියාත්මක කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණි
මැයි 26; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට එරෙහිව නිකුත් කරන ලද ජාත්‍යන්තර අපරාධ අධිකරණ (ICC) වරෙන්තුව ක්‍රියාත්මක කිරීමට නෝර්වේ, ඩෙන්මාර්කය, ස්වීඩනය, ෆින්ලන්තය සහ අයිස්ලන්තය යන නෝර්ඩික් ජාතීන් පහ සිය එකඟතාවය ප්‍රකාශ කර තිබේ.

ඊශ්‍රායලය විසින් ගාසා තිරයට එරෙහිව ක්‍රියාත්මක කරන මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ හා 2026 පෙබරවාරි 28 වන දින ඉරානයට එල්ල කළ එක්සත් ජනපද-ඊශ්‍රායල ප්‍රහාරවලින් පසු මෙම රටවල් එකඟත්වයකට පැමිණ තිබේ.

ඒ අනුව, මෙම රටවලට ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයා පැමිණෙන්නේ නම් එම රටවල් ඔහු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර නීතියෙන් බැඳී සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

9/11 බඳු Flydubai ගුවන්යානයේ සිදු වූ ත්‍රාසජනක සිදුවීම: සියල්ල සැකෙවින්

9/11 බඳු Flydubai ගුවන්යානයේ සිදු වූ ත්‍රාසජනක සිදුවීම: සියල්ල සැකෙවින්

ගෝඨාභයගේ පෙත්සම විභාගයට නොගෙනම ඉවතට!

කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට...

ලක් මාතාව රනින් බැබලවූ රුමේෂ් දිවයිනට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW: ජපානයේ අයිචි-නගෝයා හි පැවැති...

සරත් සෘතුවේ දී දම් පාට හීතර් මල්වලින් පිරුණු කවිත්වයෙන් අනූන මෙයයි එංගලන්තය……..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : වල් හෙඩ්ලන්ඩ්ස් (wild...