සමුද්‍රවිජය නෞකාව නාවික හමුදා මෙහෙයුම් ජවයට එක්වෙයි

රෂිකා හෙන්නායක ජුනි 05, කොළඹ LNW :

එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පිරිනැමූ සමුද්‍රවිජය නෞකාව නිල වශයෙන් සේවයට එක් කිරීමේ උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ වරායේදී පවත්වා ඇත.

ඇමරිකාවේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ සිට යාත්‍රා කළ මෙම ගැඹුරු මුහුදු මුර සංචාරක නෞකාව, ශ්‍රී ලංකාවේ නාවික මෙහෙයුම් ශක්තිමත් කිරීම සඳහා ලබාදුන් සුවිශේෂී දායකත්වයකි.

නාවික කටයුතු සඳහා අවශ්‍ය නවීකරණයන්ගෙන් පසුව මෙම නෞකාව දිවයිනට පැමිණ ඇති බව සඳහන් වේ. මෙම පියවර හරහා දෙරට අතර පවතින ආරක්ෂක සහයෝගීතාවය තවදුරටත් තහවුරු වන ආකාරය පැහැදිලි වේ..

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධීවර ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකට JICA වෙතින් නව විසඳුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ධීවර...

Elephant Transit Home : අලි වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : පොළොන්නරුවේ කලහගල ප්‍රදේශයේ...

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...