12000 බිල 60000 ට වැඩිවෙලා, ව්‍යාපාරිකයන්ට දෙන සහන අපිට නැත්තෙ ඇයි – අභයතිස්ස හිමි

Date:

විදුලි ගාස්තු සංශෝධනයෙන් පසුව තම විහාරස්ථානයේ විදුලි බිල පස් ගුණයකින් වැඩි වී ඇති බව මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි පවසනවා. රුපියල් 12,000 ක් ලෙස පැවති බිල රුපියල් 60,000 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අභයතිස්ස හිමි පවසන්නේ වැඩි වූ බිල කිසිසේත්ම ගෙවිය නොහැකි බවයි. ගෙවීමට හැකි වුවද කිසිසේත්ම වැඩි වූ ප්‍රමාණය නොගෙවන බවත්, මෙතෙක් මාසිකව ගෙවූ 12,000 මුදල පමණක් ගෙවන බවත් වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

විදුලි ඒකක 180 ඉක්මවන විහාරස්ථානවල එක් ඒකකයක් සඳහා රුපියල් 65 ක් බැගින් අයකරන විට ඒකක 180 ඉක්මවන ව්‍යාපාරික ස්ථානවලින් එක් ඒකකයක් සඳහා අය කරන්නේ රුපියල් 32 ක් වැනි මුදලක් බව පෙන්වා දෙන මැදගොඩ අභයතිස්ස හිමි, ආගමික ස්ථානවලට නොමැති සහනයක් ව්‍යාපාරිකයන්ට ලබා දෙන්නේ කුමන පදනමක් මතදැයි ප්‍රශ්න කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිලේ වෙනසක්!

කොළඹ LNW:මාසික ඉන්ධන මිල සංශෝධනය අනුව නවතම ඉන්ධන මිල...

ශ්‍රී ලංකාවේ වන ජීවී නීතියට නව යුගයක් උදා කළ අලි ජාවාරම් තීන්දුව

ඕවින්දි විෂ්මිකාඔක්තෝබර් 31, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ වනජීවී ආරක්ෂාව...

දුර්ලභ වක්‍රාකාරයේ දේදුන්නක් 2025 වසරේ කාලගුණ ඡායාරූප ශිල්පියා තරඟයෙන් ජයග්‍රහණය කරයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 31, කොළඹ (LNW): රාජකීය කාලගුණ විද්‍යා...

න්‍යෂ්ටික අත්හදා බැලීම් නැවත ආරම්භ කිරීමට ට්‍රම්ප් කළ ඉල්ලීම ඉරානය හෙළා දකී

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 31: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද...