බන්ධනාගාර ගැටුමට විරෝධය දක්වා විපක්ෂය කළු පටි පළඳියි!

කොළඹ LNW:පසුගිය 05 සහ 06 වැනිදා මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්කාරී සිද්ධියට විරෝධය දක්වමින් විපක්ෂයේ මන්ත්‍රීවරු අද කළු පටි පැළඳ පාර්ලිමේන්තුවට පැමිණ සිටිති.

එම ගැටුමින් බන්ධනාගර නිලධාරීන් 07ක් ඇතුළු 27ක් මිය ගිය අතර එම මරණවල වගකීම ආණ්ඩුව භාරගත යුතු බවට පවසමින් විපක්ෂය විසින් අද දින කළු පටි පළඳා පාර්ලිමේන්තුවේදී විරෝධතාවයක් දක්වා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...

එක්සත් ජනපද-ඉරාන අර්බුදය සහ එහි ගෝලීය බලපෑම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : මැදපෙරදිග කලාපයේ එක්සත්...

දිවයින පුරා විදුලි කප්පාදුව අදත්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකා මහජන...