ජුනි අවසානයේදී විදේශ සංචිත තවදුරටත් පහතට

ජූනි මාසය අවසානයේදී දළ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,450 දක්වා පහත වැටී තිබෙනවා. පසු ගිය අප්‍රේල් මාසයේදී මෙන්ම මැයි මාසයේදීද ජංගම ගිණුමේ හිඟයක් වාර්තා වී තිබුණු අතර, සමපේක්ෂණ ඉල්ලුම පාලනය කිරීම සඳහා බැංකුව විසින් ශුද්ධ වශයෙන් විදේශ සංචිත විකුණා තිබුණා. එසේ වුවද, ජූනි මාසය තුළ මහ බැංකුව විසින් ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 70.5ක් වෙළඳපොළෙන් මිල දී ගෙන තිබෙනවා. පසු ගිය මාසය තුළ සංචිත අඩු වීමට හේතුව බව පෙනෙන්නේ රජය විසින් ඊට පෙර මාසයේදී මූල්‍ය අරමුදලෙන් ලැබුණු ණය මුදල් වලින් සැලකිය යුතු කොටසක් වැය කිරීමයි.

~ ඉකොනොමැට්ටා

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...