එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු ජනාධිපති රනිල් වික්රම්සිංහ මහතා නුදුරේදීම පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක් වශයෙන් පත්වෙනු ඇති බවට පුවතක පසුගිය දිනවලදී මාධ්ය සහ සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වෙමින් තිබිණි.
නමුත් ඒ මහතාට පාර්ලිමේන්තු පැමිණීමේ කිසිදු අදහසක් නොමැති බවයි සමීප ආරංචිමාර්ග සඳහන් කළේ.
දේශපාලන හිතවතුන් පිරිසක් සමග පසුගියදා පැවති සාකච්ඡාවකදී ද රනිල් වික්රමසිංහ මහතා “මම යන්න තියෙන ඉහළම තැනට ගියා. ආයෙත් ඔතැනට එන්න මට කිසිම අදහසක් නෑ” යනුවෙන් පැවසූ බවත් සමීප ආරංචිමාර්ග ප්රකාශ කළේය.
සබැඳි පුවත් –


