අරුණ පුවත බොරුවක් – මත්පැන් නිෂ්පාදකයින්ගේ සංගමය කියයි

“සහල්වලින් බියර් නිපදවන්න බැහැ – බලපත්‍රලාභී මත්පැන් නිපාදකයින්ගේ සංගමය” මැයෙන් යුතුව අද (13) අරුණ පුවත්පතේ පළවී ඇති පුවත අසත්‍යයක් බව මත්පැන් නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

අරුණ පුවත්පතේ අදාළ පුවතෙහි සඳහන්ව තිබුණේ සහල්වලින් බියර් නිෂ්පාදනය කළ නොහැකි බවටත් වී මෝල්ට් බවට පත්කර බියර් නිෂ්පාදනය කළහැකි බවටත් බලපත්‍රලාභී මන්ත්පැන් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් උඩුගම පැවසූ බවකි.

එහෙත් මත්පැන් නිෂ්පාදකයින්ගේ සංගමයේ කැඳවුම්කරු තරිඳු ලොකුගේ මහතා අප වෙත පැවසුවේ අජිත් උඩුගම නමැති අයෙක් තම සංගමයේ නොමැති බවත් මෙම පුවත සාවද්‍ය බවත් ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තිරිඟු පිටි මිල ඉහළට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තිරිඟු පිටි මිල...

අද(21) වැසි තත්ත්වය – දවසේ කාලගුණය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකාවට ආසන්න...

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...