අගමැති හරිනි කටාර් රාජ්‍යයට

සටහන – රුවන් නෙළුගොල්ල

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයා වූ ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි මහතාගේ අභාවය පිළිබඳ ශෝකය පළකිරීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ඊයේ (14) රාත්‍රියේ කටාර් රාජ්‍යය බලා පිටව ගොස් තිබේ.

මෙම සංචාරය තුළදී ඇය විසින් හිටපු එමීර්වරයාගේ පවුලේ සාමාජිකයන්ට මෙන්ම සමස්ත කටාර් රාජ්‍යයට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සහ ශ්‍රී ලාංකික ජනතාවගේ ශෝකය නිල වශයෙන් පළ කිරීමට නියමිත බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...