අඟුණකොළපැලැස්ස මහේස්ත්‍රාත්වරියගේ වැඩතහනම් කරයි !

අඟුණකොළපැලැස්ස මහේස්ත්‍රාත්වරිය ලෙස කටයුතු කළ එරන්දි හේවාවසම් මහත්මිය වැඩතහනමකට ලක්කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව අඟුණකොළපැලැස්ස මහේස්ත්‍රාත් තනතුරට අධිකරණ සේවා කොමිෂන් සභාවේ ජ්‍යේෂ්ඨ සහකාර ලේකම්වරයකු ලෙස කටයුතු කළ උද්දාල සුවඳුරුගොඩ මහතා පත්කර ඇති බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද සිට විදුලි කප්පාදුවක් නොමැත..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : පසුගිය දිනවල දිවයින...

හමුදාව භාරයේ තිබූ මුලතිව් අක්කර 6කට වැඩි භූමියක් ජනතා පරිහරණයට!

කොළඹ LNW:ආරක්ෂක අංශ පරිහරණය කරමින් තිබූ මුලතිව් කෙප්පාපිලව් ප්‍රදේශයේ...

දේශීයව නිෂ්පාදිත ගිනිඅවි නිසා වනජීවී අපරාධකරුවන් සෙවීම දුෂ්කර වී තිබේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : දේශීයව නිෂ්පාදිත ගිනිඅවි...

මහ වැස්සෙන් කොළඹ වීදි කිහිපයක්ම ජලයෙන් යටවෙයි!

කොළඹ LNW:අධික වර්ෂාව හේතුවෙන් ආමර් වීදීයේ බාබර් හන්දිය, මාලිගාවත්ත...