වෙනසක් නොවන අගෝස්තුවේ ඉන්ධන මිල!

කොළඹ LNW:මාසික ඉන්ධන මිල සංශෝධනය යටතේ අගෝස්තු මාසයේ දී ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක රුපියල් 414ක් ලෙස පැවති මිල ගණන් යටතේම පවතින අතර ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 382ක් ලෙස ද ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරය මිල රුපියල් 495ක් ලෙස ද එලෙසින්ම පවතී.

එමෙන්ම සුපර් ඩීසල් මිල රුපියල් 478ක් ලෙස සහ භූමිතෙල් රුපියල් 285ක් ලෙස පවතින මිල ගණන් යටතේ ම පවතින බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...