අනුරාධපුර රඹෑව සමූප ඡන්දෙනුත් මාලිමාව පරදී !

අනුරාධපුර, රඹෑව විවිධ සේවා සමූපකාරයේ නිලවරණයේදී ජාතික ජන බලවේගයේ කණ්ඩායම පරාජය කරමින් ජයග්‍රහණය කිරීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට හැකිවී තිබේ.

ඒ අනුව එහිදී සමස්ත සභික ධුර 93න් 40ක්ම සමගි ජන බලවේගය විසින් දිනාගෙන ඇති අතර ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම තවත් සභික ධුර 26ක් දිනාගෙන ඇත.

ජාතික ජන බලවේගයට එහිදී හිමිව ඇත්තේ සභික ධුර 27ක් පමණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...