රුසියානුවෙක් වෙන්න අපේ හමුදාවට එන්න – විදේශිකයන්ට පුටින්ගෙන් ඇරයුම්

රුසියානු ජනතාවගෙන් එල්ල වන දැඩි විරෝධය නොතකා රුසියානු හමුදා ශක්තිය ඉහළ දැමීමට හා යුක්රේනය වෙත අතිරේක හමුදා යැවීමට රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් තීරණය කර තිබෙනවා.

පුටින්ගේ මම තීරණයට එරෙහිව රුසියානුවන්ගෙන් එල්ල වන විරෝධයද දිනෙන් දිනම උත්සන්න වී තිබේ. උත්සන්න වන විරෝධතා පාලනය කිරීම සඳහා තම රට තුළ විරෝධතා තහනම් කිරීමට පවා පුටින් කටයුතු කළේය. කෙසේ නමුත් එම තහනම නොතකා ලක්ෂ ගණන් තවමත් විරෝධතාවල නිරතව සිටී.

මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති විරෝධතාකරුවන් ප්‍රමාණය දහස ඉක්මවා තිබෙනවා.

මේ අතර තම හමුදාවට එක්වන ලෙස පුටින් විදේශිකයන්ගෙන්ද ඉල්ලා සිටිනවා. හමුදා සේවය සඳහා එක්වන සියලු විදේශිකයන්ට රුසියානු පුරවැසිභාවය ලබාදීමටද තීරණය කර තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...