අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි!

අද (27) දිනට අනුමත විදුලි කප්පාදු කාල සටහන මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව, පැය 03 ක විදුලි කප්පාදුවක් අද දින සිදුකෙරෙනු ඇති අතර, දිවාකාලය තුළ පැය 01 මිනිත්තු 40 ක විදුලි කප්පාදුවකුත්, රාත්‍රී කාලය තුළ පැය 01 මිනිත්තු 20 ක විදුලි කප්පාදුවකුත් සිදුවනු ඇති බව එම කොමිසම සඳහන් කරයි.

මෙම විදුලි කප්පාදුව, A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, සහ W යන කලාප වලට වලංගුය.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...