ගෙදර බිල් ගෙවන්න මහජන මුදල් භාවිතා කළ කෙහෙළියට අධිචෝදනා

මහජන මුදල් අවභාවිතා කර ඇති බවට අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු දෙදෙනෙකුට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අධිචෝදනා බාරදීම අද කොළඹ මහාධිකරණයේදී සිදු කෙරිණි.

අල්ලස් කොමිසම පවරා ඇති නඩුව කොළඹ මහාධිකරණය හමුවේ අද කැඳවා තිබිණි.

අධිචෝදනා බාරදීමෙන් අනතුරුව අමාත්‍යවරයා ඇතුළු විත්තිකරුවන් ඇපමත මුදා හැරීමට මහාධිකරණය තීරණය කළ අතර නඩුව යළි නොවැම්බර් 03 වැනිදා විභාගයට ගැනීමට නියමිතය.

සිය නිවසේ දුරකතන බිල් පියවීම සඳහා මහජන මුදල් භාවිතා කර ඇති බවටයි අමාත්‍යවරයාට චෝදනා එල්ල වී තිබෙන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මොකක්ද? මේ අනුරාධපුරේ රාම කෝවිලේ කතාව

අනුරාධපුර ඓතිහාසික පූජා නගරයේ රාම දෙවියන් උදෙසා කෝවිලක් ඉදිකෙරන...

ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩො. බි. 2.1ක මිසයිල අලෙවියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඩොලර් බිලියන 2.1...

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...