මුහුදේ ගිලී අතුරුදහන් වූ සිව්දෙනාගෙන් තිදෙනෙකුගේ සිරුරු හමුවෙයි!

කොළඹ LNW:පමුණුගම, එපාමුල්ල මුහුදු තීරයේ දිය නෑමට ගොස් අතුරුදන්ව සිටි සිව්දෙනාගෙන් තිදෙනෙකු මළ සිරුරු සොයාගෙන තිබේ.

අතුරුදන්ව සිටි පිරිසෙන් කාන්තාවගේ සහ ගැහැණු ළමයින් දෙදෙනාගේ මළ සිරුරු මෙලෙස සොයා ගැනීමට හැකි වී ඇති අතර දියේ ගිලී අතුරුදන් වූ 13 හැවිරිදි පිරිමි ළමයා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

ඊයේ (30) පස්වරුවේ මෙලෙස දියේ ගිලී අතුරුදන්ව තිබුණේ, අවුරුදු 35 ක කාන්තාවක් සහ අවුරුදු 04 හා 12 යන වයස්වල පසුවන ගැහැණු ළමයින් දෙදෙනෙක් සහ අවුරුදු 13ක පිරිමි දරුවෙකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති රාජපක්ෂ ජාතික රෝහලෙන් නවලෝක රෝහලට

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති මහින්ද...

බලංගොඩ කස්සප හිමිට කිසිම පහර දීමක් වෙලා නැහැ.චෝදනා අසත්‍යයි – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

කොළඹ LNW:විහාර මහාදේවි උද්‍යානයේදී පය ලිස්සා වැටීම හේතුවෙන් ඊයේ...

අග්බෝට කරදරයක්ද?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ...