පයාගල වෙඩිතැබීමක්. පුද්ගලයකු මරුට !

පයාගල, නයිමුල්ල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ඊයේ (31) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමකින් බරපතළ තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කළ පුද්ගලයකු මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ 28 හැවිරිදි තරුණයෙකි. ඔහු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන “පානදුර නිලංග” නැමැත්තාගේ මස්සිනා වන “ඩිලා” නමැති අය බව සඳහන්.

.38 වර්ගයේ ගිනිඅවියක් භාවිතා කරමින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලීසිය පවසන්නේ.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සළිඳු මල්ෂිත හෙවත් කුඩු සළිඳු නමැත්තාගේ පාර්ශ්වය විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට දැනට තොරතුරු ලැබී ඇති බවත් වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අලි ඇතුන්ට වෙඩි තැබීමේ සිද්ධීන් පිටුපස සංවිධානාත්මක ජාලයක් පවතීදැයි විමර්ශන.

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : අලි ඇතුන්ට වෙඩි...

 Hyron Andrewsගේ අකල් වියෝව සහ ක්‍රීඩාවේ මානුෂීය බැඳීම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : ප්‍රංශයේදී සහෝදරත්වයේ ගෞරවාදරය...

ප්‍රංශයේ ශිෂ්‍ය අරගලය සහ එහි පසුපස ඇති සැබෑ තත්ත්වය..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : 2026 ඔක්තෝබර් මාසයේදී...

අධිකරණ තීන්දුවලට අපි යටත් වෙනවා, එතනින් එහා කවුරුවත් අපෙන් තීරණ බලාපොරොත්තු වෙන්න එපා – ජනපති

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ලබාදී තිබියදී එම තීන්දුව...