වසරේ පළමු මාස 07 තුළ ඩොලර් බිලියන 1.5ක වාහන ආනයනය කරලා

සටහන – රුවන් නෙළුගොල්ල

2026 වසරේ ජනවාරි – ජුලි කාලය තුළ වාහන ආනයනය සඳහා වූ සමුච්චිත වියදම ඇමරිකානු ඩොලර් මිලියන 1495ක් බව ශ්‍රී ලංකා මහබැංකුව පවසයි.

පසුගිය 2025 වසරේදී වාහන ආනයනය සඳහා වූ සම්පූර්ණ වියදම සටහන්ව තිබුණේ ඇමරිකානු ඩොලර් මිලියන 2040ක් වශයෙනි.

2026 ජූලි මාසයේ දී පුද්ගලික සහ වාණිජ කටයුතු සඳහා යොදා ගන්නා වාහන ඇතුළුව වාහන ආනයනය සඳහා වූ වියදම එ.ජ. ඩොලර් මිලියන 241 කි. එය එය 2026 ජූනි මාසයේ දී වාහන ආනයන වියදම වූ ඩොලර් මිලියන 182 හා සැසඳීමේ දී මාසික පදනම මත 32%ක ඉහළ යාමක් පෙන්නුම් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝද හතරෙන් අහසට යන අනාගතය! Tesla හි AI බලය පිටුපස සිටින අශෝක් එල්ලුස්වාමි කවුද කියලා අද LNW තුළින් දැනගමු ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 17, LNW (කොළඹ): මෝටර් රථයක් රියදුරෙකු නොමැතිව මාර්ගයේ...

දිවයිනටම බලපෑ විදුලි බිඳවැටීම සහ යථාතත්වයට පත්කිරීම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17, කොළඹ LNW : දිවයින පුරා සිදු...