22 වැනි සංශෝධනය ගැන විවාදයට දින වෙන් කරයි

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳ විවාදය සඳහා දින වෙන්කර තිබෙනවා. අද පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව ඔක්තෝබර් මස 06 සහ 07 දිනවලදී 22 ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙනු ඇත.

ලබන සඳුදා සිට සිකුරාදා දක්වා පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන අතර සඳුදා සම්පූර්ණ දිනයම වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරුන් යොමු කරන ප්‍රශ්න සඳහා වෙන්කර තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩො. බි. 2.1ක මිසයිල අලෙවියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඩොලර් බිලියන 2.1...

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...

ටෝකියෝ හිදී රිද්මය සොයාගත් Leylah Fernandez පෑන් පැසිෆික් ඕපන් අවසන් සටනට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ක්‍රීඩා පිටියේදී එල්ල...