එල් නිනෝවට එරෙහිව වැහි පිරිත සජ්ජායනා කිරීම සංස්කෘතික ඇමතිගේ සහ ජනමාධ්‍ය ඇමතිගේ මූලිකත්වයෙන් ඇරඹේ

මෙරට බොහෝ ප්‍රදේශවලට බලපා ඇති නියං තත්ත්වය දුරු වී, රටට ප්‍රමාණවත් වර්ෂාපතනයක් ලැබීමත්, ඒ තුළින් ජන ජීවිතය හා කෘෂිකාර්මික කටයුතු යථා තත්ත්වයට පත්වීමත් ප්‍රාර්ථනා කරමින් පිරිත් සජ්ජායනය කිරීම පෙරේදා (02) රාත්‍රියේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් නාරාහේන්පිට අභයාරාමය විහාරස්ථානයේදී ආරම්භ කර තිබේ.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.

මෙම පිරිත් සජ්ජායනය පුරා සතියක් පැය 24ම පැවැත්වීමට නියමිත ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...

සුඩානයේ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් 160කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : සුඩානයේ...

ඇඟ බේරගන්න එක එක්කෙනාට රජය බෝලේ පාස් කරන්නේ කොහොමද කියලත් අපි දන්නවා – නාමල්

සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ලාංඡන පච්චයක් ගහන් ඉන්නවා නම් අල්ලන්න පනතක්...