දුම්රිය නියාමකවරුන්ගේ වැඩවර්ජනය අවසන්

Date:

දුම්රිය නියාමකවරුන් විසින් අද (30) පෙරවරුවේ ආරම්භ කරන ලද වැඩවර්ජනය මීට මඳ වේලාවකට පෙර අවසන් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, දුම්රිය ධාවනය නැවත ආරම්භ කර ඇති අතර වර්ජනය හේතුවෙන් ඇතිවූ දුම්රිය ප්‍රමාදය අද සවස වනවිට අවම කරගැනීමට හැකිවනු ඇති බවයි එම දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...