ආසියානු කාන්තා විස්සයි20 අවසන් මහා සටන: කාසියේ වාසිය ඉන්දියාවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13, කොළඹ LNW :

ආසියානු කුසලාන කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, මෙම තීරණාත්මක තරගයේදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එකිනෙකාට එරෙහිව තරග වැදීමට නියමිතය.

කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ බව සඳහන් වේ.

කණ්ඩායම් දෙකම මෙතෙක් අපරාජිතව අවසන් තරගයට පැමිණ ඇති අතර, ශ්‍රී ලංකාව බංග්ලාදේශය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දුනීසියාව සහ පාකිස්තානය පරාජය කරමින් මෙම අවස්ථාව දිනාගෙන ඇත.

මෙය ක්‍රීඩා ලෝලීන්ගේ දැඩි අවධානයට ලක්ව ඇති රාත්‍රී අටට ආරම්භ වන සුවිශේෂී තරගයකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මොකක්ද? මේ අනුරාධපුරේ රාම කෝවිලේ කතාව

අනුරාධපුර ඓතිහාසික පූජා නගරයේ රාම දෙවියන් උදෙසා කෝවිලක් ඉදිකෙරන...

ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩො. බි. 2.1ක මිසයිල අලෙවියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඩොලර් බිලියන 2.1...

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...