ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග තවත් අතිවිශිෂ්ට ජාත්‍යන්තර ජයග්‍රහණයක් වාර්තා කරයි !

සටහන – රුවන් නෙළුගොල්ල

හංගේරියාවේ බුඩාපේස්ට් නුවරදී පැවති World Athletics Ultimate Championship මළල ක්‍රීඩා ශූරතාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ අවසන් තරගයේදී ප්‍රථම ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත්වී තිබේ.

ශ්‍රී ලංකාවේ වේලාවෙන් ඊයේ (13) රාත්‍රී 09.43ට පමණ තරගවැදුණු රුමේෂ් එහිදී ප්‍රථම ස්ථානය දිනාගත්තේ මීටර් 91.09ක දුරක් වාර්තා කරමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩො. බි. 2.1ක මිසයිල අලෙවියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඩොලර් බිලියන 2.1...

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...

ටෝකියෝ හිදී රිද්මය සොයාගත් Leylah Fernandez පෑන් පැසිෆික් ඕපන් අවසන් සටනට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ක්‍රීඩා පිටියේදී එල්ල...