දිස්ත්‍රික්ක තුනකට නායේ යෑමේ අනතුරු ඇඟවීම්!

කොළඹ LNW:කොළඹ, කළුතර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑම් අදියර 1 යටතේ විමසිලිමත් වීමේ නිවේදන නිකුත් කර තිබේ.

අද (15) උදෑසන 10ට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට (16) උදෑසන 10 දක්වා වූ පැය 24 සඳහා බලපැවැත්වේ.

අනතුරු ඇඟවීමේ මට්ටම 1- විමසිලිමත් වන්න (කහ)
කොළඹ දිස්ත්‍රික්කය :සීතාවක

කෑගල්ල දිස්ත්‍රික්කය: වරකාපොල/රුවන්වැල්ල

කළුතර දිස්ත්‍රික්කය:දොඩන්ගොඩ/බුලත්සිංහල/බේරුවල/ඉංගිරිය/මතුගම/පාලින්දනුවර/වලල්ලාවිට

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මොකක්ද? මේ අනුරාධපුරේ රාම කෝවිලේ කතාව

අනුරාධපුර ඓතිහාසික පූජා නගරයේ රාම දෙවියන් උදෙසා කෝවිලක් ඉදිකෙරන...

ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩො. බි. 2.1ක මිසයිල අලෙවියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඩොලර් බිලියන 2.1...

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...