මාව අත්අඩංගුවට ගන්න එපා; ශිරන්ති ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW :

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප ඉල්ලා විශේෂ අයදුම්පතක් ගොනු කර තිබේ.

ඇය මෙම අධිකරණ ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ “සිරිලිය සවිය” පදනමේ බැංකු ගිණුම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන අපරාධ පරීක්ෂණවලට අනුව, අදාළ විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඇය එම අපේක්ෂිත ඇප අයදුම්පත මඟින් වැඩිදුරටත් ඉල්ලා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන හිඟයක් නෑ, කලබල වෙන්න එපා CPPTOA මහජනතාවගෙන් ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : ඉන්ධන සැපයුමේ කිසිදු...

කළුතර දිස්ත්‍රික් යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : 36 වන ජාතික...

ශ්‍රී ලංකාව ADB සමඟ එක්ව 2029 දක්වා නව සංවර්ධන මාවතකට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ ආසියානු...

ආලෝකයෙන් මොළයේ සෛල පාලනය කරමින් 2026 නොබෙල් ත්‍යාගය දිනූ විප්ලවීය සොයාගැනීම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW: ජීවමාන  මොළයක ක්‍රියාකාරිත්වය...