ශිරන්ති රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW :

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය අත්අඩංගුවට ගෙන, අනතුරුව ඇය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව, මෙම මස 13 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

මෙම නියෝගය අද (07) දින අධිකරණය විසින් ලබා දී ඇති අතර, මේ සම්බන්ධයෙන් වැඩිදුර නීතිමය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වෙමින් පවතී. රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ මෙම සිදුවීම පිළිබඳව අදාළ අංශ විසින් පුළුල් පරීක්ෂණ පවත්වයි.

සබැඳි පුවත්...

ශිරන්තිව අධිකරණයට රැගෙන යයි!
ශිරන්තිව අධිකරණයට රැගෙන යයි!
Breaking News : ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට !
Breaking News : ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට !

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිරිලිය නඩුව : හිටපු අගවිනිසුරු ශිරානිගේ සැමියා ඇප මත නිදහස්

හිටපු අගවිනිසුරු හිටපු අග්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා වන...

ගෝලීය බලශක්ති අර්බුදය අවසන් නොවන බවට IMF ප්‍රධානියා අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ...

රොහිත බෝගොල්ලාගම රක්ෂිත බන්ධනාගාරයට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : අල්ලස් හෝ දූෂණ...