පොල්ගහවෙල-පේරාදෙණිය අතර අද සිට නව දුම්රියක්!

කොළඹ LNW:පොල්ගහවෙල සහ පේරාදෙණිය අතර ගමන් කරන පාසල් සිසුන් සහ අනෙකුත් මගීන් සඳහා නව දුම්රියක් ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පසුගිය දිට්වා සුළි කුණාටුවෙන් පසු පසුගිය 02 දින සිට උඩරට මාර්ගයේ රඹුක්කන, ගම්පල අතර දුම්රිය ධාවනය ආරම්භ කර මේ වන විට සාමාන්‍ය පරිදි ධාවනය කරන බවයි.

මීට සමගාමවී පොල්ගහවෙල – පේරාදෙණිය අතර දුම්රිය මගින් පහසුකම් සලසා ගැනීමට බලාපොරොත්තුවන පාසල් ළමුන් සහ අනෙකුත් මගීන් සඳහා අද (12) සිට දිනපතා දුම්රියක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහින්ද රාජපක්ෂගේ තත්වය අසාධ්‍ය බවට පැතිර යන ආරංචි බොරු – නීතීඥ මනෝජ්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රෝහල්ගත කළ බවට පළවන...

ප්‍රමිතියෙන් තොර හිස්වැසුම් 758කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට:CAA වැඩක්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 12, කොළඹ LNW : පාරිභෝගික කටයුතු පිළිබඳ...

පරිසර සංරක්ෂණය සහ තිරසර සංවර්ධනය යන විෂය මුල් ළමා වියේ සිටම දරුවන්ට දෙන්න – විපක්ෂ නායක සජිත්

ඔක්තෝබර් 12, කොළඹ LNW : දේශගුණික කාලගුණික විපර්යාස පිළිබඳ සාක්ෂරතාව...

කාවන්තිස්ස නැවතත් අසනීප වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 12, කොළඹ LNW : ගල්ගමුව ප්‍රදේශයේදී පාදයක...