චාමර සම්පත් අත්අඩංගුවට!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් සිද්ධි 4 කට අදාළව සිදුවන විමර්ශන සදහා කළ දැනුම්දීමක් මත අල්ලස් කොමිසමට අද (12) පෙරවරුවේ මන්ත්‍රීවරයා පැමිණ තිබුණි.

අනතුරුව අදාල ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබේ.

පතල් කැණීම් බලපත්‍ර ලබාදීමේදී සහ පොස්පේට් සමාගමකින් අල්ලස් ලබාගත් බවට චෝදනා සම්බන්ධයෙන් සිදුවන විමර්ශන සඳහා මන්ත්‍රීවරයා කොමිසමට කැඳවා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති යළි රිමාන්ඩ්!

කොළඹ LNW: හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන...

සිරගත වන හිමිවරුන්ගේ චීවරය ගැන තීරණයක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉදිරියේදී යම් යම් වැරදි සම්බන්ධව බන්ධනාගාරගත වන...

ආර්ථි­කය ඔස­වන පෙර­ළි­කාර ජාතික උපා­ය­මාර්ග

-ආචාර්ය ප්‍රභාත් වීර­සිංහ තොර­තුරු තාක්ෂණ විද්‍යා පීඨය, රුහුණ විශ්ව­වි­ද්‍යා­ලය. (Seed...

ආරක්ෂක ප්‍රමාදයෙන් පසු රොනාල්ඩෝගේ ජයග්‍රාහී දස්කම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : සෞදි අරාබියේ රියාද්...