ගෝල්ෆේස් භික්ෂු විරෝධතාව : කූඩාරම් ඉවත් කරගනී. බුද්ධශාසන අමාත්යාංශයෙන් සාකච්ඡාවක්

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතව සිටි භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස එම ස්ථානයේ ඉදිකර තිබූ කූඩාරම් ඉවත් කරගෙන තිබේ.

එම ස්ථානයේ විරෝධතා පැවැත්වීමට එරෙහිව, පොලීසිය ඉල්ලීම පරිදි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කිරීමෙන් අනතුරුව ඔවුන් මෙසේ කූඩාරම් ඉවත් කරගෙන ඇත.

මේ වනවිට එම භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන අමාත්‍යංශය වෙත වැඩම කර ඇති බව සඳහන්.

ඒ, එම අමාත්යාංශය විසින් ලබාදී ඇති සාකච්ඡාවකට සහභාගී වීම සඳහා ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කඳවුරු බදින්න හැදු භික්ෂුන් වහන්සේලා විහාර මහා දේවි උද්‍යානයට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස...

කැරපොත්තන්ගේ ජනතාවාදී පක්ෂ රැලියට පෙර නවදිල්ලියේ පොලිස් ආරක්ෂාව දැඩි කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 16 : ඉන්දියාවේ තරුණ...

රෝද හතරෙන් අහසටත්! මස්ක්ගේ නවතම ටෙස්ලා මෝටර් රථය ලෝකයම මවිත කරයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 16, LNW (කොළඹ): විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටවලට පමණක් සීමා...

ශිරන්ති රාජපක්ෂට ඇප !

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ...