විදුලියෙන් ක්‍රියාත්මක වන දුම්රිය හරස් මාර්ග සහ අනතුරු ඇඟවීමේ පද්ධති අක්‍රිය විය හැක : රියදුරන්ට දැන්වීමක්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17, කොළඹ LNW :

අද (17) උදෑසන වාර්තා වූ රටපුරා විදුලි බිඳ වැටීම හේතුවෙන්, විදුලියෙන් ක්‍රියාත්මක වන දුම්රිය හරස් මාර්ග සහ අනතුරු ඇඟවීමේ පද්ධති අක්‍රිය විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.

විදුලි සැපයුම අඩාල වී ඇති තත්ත්වය හමුවේ, දුම්රිය හරස් මාර්ග වෙත ළඟා වීමේදී රියදුරන් දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටී.

ජාතික විදුලි පද්ධතියේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් රට පුරා විදුලි සැපයුම අඩාල වී ඇති අතර, මේ වන විට අදියර වශයෙන් විදුලිය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝද හතරෙන් අහසට යන අනාගතය! Tesla හි AI බලය පිටුපස සිටින අශෝක් එල්ලුස්වාමි කවුද කියලා අද LNW තුළින් දැනගමු ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 17, LNW (කොළඹ): මෝටර් රථයක් රියදුරෙකු නොමැතිව මාර්ගයේ...

දිවයිනටම බලපෑ විදුලි බිඳවැටීම සහ යථාතත්වයට පත්කිරීම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17, කොළඹ LNW : දිවයින පුරා සිදු...

බිසී නැති සජිත්….

මහේෂ් හපුගොඩ ලංකාවේ සිටින ප්‍රධාන පෙලේ සියලු දේශපාලඥයින් අතරින් සජිත්...

ඇත්තටම මොකද වුණේ : ජාතික පද්ධති ක්‍රියාකරුගේ නිවේදනය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17, කොළඹ LNW : ජාතික පද්ධති...