කොළඹ මහ නගරසභාවත් බදු පොලු තියලා !

කොළඹ මහ නගරසභාව විසින් රුපියල් කෝටි 100කට අධික දැවැන්ත VAT බදු (එකතු කළ අගය මත බදු) පැහැරහැරීමක් සිදුකර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, කොළඹ මහ නගරසභාව විසින් රුපියල් 1,034,201,447.11 ක වැට් බදු පැහැර හැරීමක් සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දැනුම් දීමෙන් අනතුරුව අධිකරණ නියෝගයක් ද නිකුත් කර ඇති බව සඳහන්.

කොළඹ මහ නගරසභාව මෙසේ වැට් බදු ගෙවීම පැහැරහැර ඇත්තේ ඔවුන් සතුව බැංකු තැන්පතු වශයෙන් අතිවිශාල මුදල් ප්‍රමාණයක් තිබියදීත් බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...