කොළඹ LNW:ජී.කේ. සුමිත් නන්ද විසින් රචිත ”අන්දරේගේ න්‍යාය” නවකතාව එළිදැක්වීම පසුගිය ඔක්තෝම්බර් 31 මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍රයේදී සිදුවිය.
හිටපු කථානායක දේශමාන්‍ය කරු ජයසූරිය මහතාගේ ආරාධිත සහභාගීත්වයෙන් පවතී එහි ප්‍රධාන ආරාධිත දෙසුම සාහිත්‍යවේදී චූලානන්ද සමරනායක මහතා විසින් සිදුකළේය.
සාහිත්‍ය රසකාමීන්ගේ පිරිසකගේ සහභාගීත්වයෙන් එම නවකතාව එළිදැක්වීම සිදු වූ අතර කෘතිය පිළිබඳ අදහස් දැක්වීම් කිහිපයක්ම සිදු කරන ලදී.
ජායාරූප – අජිත් සෙනෙවිරත්න

















