නගර ආශ්‍රිත ගංවතුර ඇතිවීමේ අවධානමක්!(VIDEO)

Date:

පවතින වර්ෂාපතන තත්ත්වය කොළඹ,ගම්පහ,කළුතර සහ ගාල්ල වැනි දිස්ත්‍රික්ක වලට ලැබෙමින් පවතින හෙයින් එම දිස්ත්‍රික්ක වල නාගරික ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ වාරිමාර්ග අධ්‍යක්ෂ එස්.පී.සී.සුගීෂ්වර මහතා පවසයි.

එම නිසා මෙම දිස්ත්‍රික්කවල පහත්බිම්වල වෙසෙන ජනතාව ඒ ගැන දැඩි අවධානයෙන් ලෙසයි සුගීෂ්වර මහතා සඳහන් කරන්නේ.

මේ අතර ඉදිරි දිනවල ප්‍රධාන ගංගා ද්‍රෝණි වල ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු මට්ටමේ වර්ෂාපතනයක් ලැබුණොත් එම ගංගා ගංවතුර තත්ත්වයකට පත්වීමේ හැකියාවක් පවතින බවද ඔහු කියාසිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙට සහ අනිද්දා දිවයිනට එන ඉන්දීය සහ චීන අමුත්තෝ !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : මෙරට විපතට පත්...

සිරිමාව, චනිත්මා ගැන ආඩම්බර විය යුතුයි….

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: මේ වන විට ලංකාවේ...

වෙනිසියුලාවේදී දෙවන තෙල් නවුකාවත් ඇමරිකාව අත්අඩංගුවට ගනී

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...

භාවිතය අත්හිටවූ ‘ඔන්ඩැන්සෙට්‍රොන්’ ගැන නවතම තීරණය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : උද්ගතව ඇති...