71 කැරැල්ලේ ජවිපෙ මධ්යම පළාත් ප්‍රධානී අනුර කුරුකුලසූරිය අභාවප්‍රාප්ත වෙයි

1971 ජනතා විමුක්ති පෙරමුණේ පළමු කැරැල්ලේදී ජවිපෙ මධ්යම පළාත් ප්‍රධානියා වශයෙන් කටයුතු කළ, 71 කැරැල්ලේ මහ නඩුවේ සිව්වැනි විත්තිකරු වූ අනුර කුරුකුලසූරිය මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

හදිසියේ ඇතිවූ අසනීප තත්වයක් හේතුවෙන් ඔහු අද (18) අලුයම ජීවිතක්ෂයට පත්ව ඇත.

අනුර කුරුකුලසූරිය මහතාගේ අවසන් කටයුතු හෙට සවස 05.00 ට තලාහේන සුසාන භූමියේදී සිදුකිරීමට නියමිත ය.

ඒ සම්බන්ධයෙන් 71 මහ නඩුවේ තවත් විත්තිකරුවකු වූ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය තැබූ සටහන පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රිප්ටෝ අපරාධ මැඩලීමට ශ්‍රී ලංකාව Chainalysis සමඟ සාකච්ඡා පවත්වයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW: ඩිජිටල් මුදල් (ක්‍රිප්ටෝ) ආශ්‍රිත...

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය ගැන ලෝක බැංකුවේ අවධානය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW: නොවැම්බර් 17 වන දින...

මාස පහකට පසු සුගීෂ්වර බණ්ඩාරට ඇප

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයා...

මත්ද්‍රව්‍ය හා මද්‍යසාර නිසා වසරකදී ලංකාවේ පුද්ගලයින් 20,000 මරණයට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:මත්ද්‍රව්‍ය හා මද්‍යසාර භාවිතය හේතුවෙන් වසරකට මෙරට...