ඝාතනයට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ වෙනුවෙන් වන්දියක්

Date:

ඝාතනයට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ මහතා වෙනුවෙන් රුපියල් මිලියන 10ක වන්දි මුදලක් ඒ මහතාගේ පවුලට ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (21) පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළේය.

පසුගිය මැයි 09 වෙනිදා ඇතිවූ ගැටුම්කාරී තත්වය අතරේ නිට්ටඹුව නගරයේදී පිරිසක් විසින් අමරකීර්ති අතුකෝරාළ මහතාට සහ ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියාට පහර දී ඝාතනය කර තිබිණි.

එසේ ඝාතනයට ලක්වූ ආරක්ෂක නිලධාරියා වෙනුවෙන් ද වන්දි මුදලක් ගෙවීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දීමනා ඉල්ලා සද්දේ දාන රාජ්‍ය සේවකයින්ට ජනපති අද කෙළින් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2027 වසරේ වැටුප් වැඩිවීමක් සිදුවන තුරු...

ස්ථානවලින් මැනිය නොහැකි ජයග්‍රහණයක් ගැන…

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: සාරපලය අඹ දඹ රඹද...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීමට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව අංක 9/...

ජපානයේ අධික සංචාරක තදබදය හමුවේ සුප්‍රසිද්ධ ෆුජියෝෂිඩා චෙරි මල් උත්සවය අවලංගු කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑත කාලීනව ජපානයේ...