ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉදිකිරීම් ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 24, කොළඹ LNW:

ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉදිකිරීම් කටයුතුවල පළමු අදියර සඳහා සැලසුම් කිරීම, ඉදිකිරීම් හා පද්ධති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කිරීම සඳහා 2025-06-09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු 06ක් ලැබී තිබේ. එකී ලංසු ඇගයීමෙන් අනතුරුව, ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව සතුට බිල්ඩර්ස් (පෞද්ගලික) සමාගම වෙත රුපියල් මිලියන 1,699.81ක (බදු රහිත) මුදලකට ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉදිකිරීම් ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කැබිනට් තීරණ පහතින්,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Avengers: Doomsday අවසන් ට්‍රේලරය එළියට! Steve Rogers නැවතත් කරළියට – Avengers සහ X-Men එකම සටනක!

සටහන – පුලීනොවැම්බර් 24, LNW (කොළඹ): Marvel රසිකයන් බොහෝ කාලයක් බලා...

අද රෑට පායන සුපිරි සඳ!

කොළඹ LNW:අද(24) රාත්‍රියේ අහස නිරීක්ෂණය කිරීමේදී සුවිශේෂී තාරකා විද්‍යාත්මක...

හෝමූස් සමුද්‍ර සන්ධියේ මුහුදු බෝම්බවල ගැටී තෙල් නැව් තුනක් ගිනි ගනී

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 24 : හෝමූස් සමුද්‍ර...

චීනයේ Shenzhou-24 අභ්‍යවකාශ මෙහෙයුමේ ගගනගාමීන් නම් කෙරේ

කොළඹ LNW:චීනයේ Shenzhou-24 මිනිසුන් සහිත අභ්‍යවකාශ මෙහෙයුම සඳහා සහභාගී...