ත්‍රිකුණාමල වරායේ තෙල් කාන්දුව:වෙරළාරක්ෂක බලකාය පිරිසිදු කිරීමේ කටයුතු ආරම්භයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 29, කොළඹ LNW:

ත්‍රිකුණාමල වරායේ ‘බූම් කෝව්’ (Boom Cove) ප්‍රදේශයේ තෙල් කාන්දුවක් සිදුවීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් පිරිසිදු කිරීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

මෙම තෙල් තට්ටුව දළ වශයෙන් මීටර් හතක දිගකින් සහ මීටර් දෙකක පළලකින් යුක්ත විය.

තෙල් ඉවත් කිරීම සඳහා වෙරළාරක්ෂක නිලධාරීන් හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යොදවා ඇති අතර, තෙල් තවදුරටත් පැතිරීම පාලනය කිරීමට සහ අවට සමුද්‍ර පරිසරයට සිදුවිය හැකි හානිය අවම කිරීමට ඔවුන් විසින් තෙල් උරා ගන්නා ද්‍රව්‍ය (absorbent materials) භාවිතා කරනු ලැබීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිරිස්සේ මුහුදෙන් මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන ගමන් මලු තොගයක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 29, කොළඹ LNW: ශ්‍රී ලංකා නාවික හමුදාව...

චීන-ශ්‍රී ලංකා මානව හුවමාරු වැඩසටහන් ඇරඹීමේ උත්සවය කොළඹදී!

කොළඹ LNW:චීන මාධ්‍ය සමූහය හා ශ්‍රී ලංකා ජාතික රූපවාහිනී...

අයර්ලන්තය සිනහවෙන් පිනවූ විකට නළු සහ නිවේදක PJ Gallagher, වයස 51 දී දිවි සැරිය නිම කරයි!

සටහන – පුලීනොවැම්බර් 29, LNW (කොළඹ):අයර්ලන්තයේ ජනප්‍රිය විකට නළුවෙකු, රංගන...

පුත්තලමේ මාරක අනතුරක්:කන්ටේනරයක් සහ මෝටර් රථයක් ගැටෙයි. දෙදෙනෙක් මරුට!

කොළඹ LNW:පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ බත්තුලුඔය ප්‍රදේශයේදී මෝටර් රථයක්...