මිරිස්සේ මුහුදෙන් මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන ගමන් මලු තොගයක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 29, කොළඹ LNW:

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව හා එක්ව මිරිස්ස වෙරළ ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ මෙහෙයුමක් මගින් මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන ගමන් මලු තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව හා එක්ව, මාතර මිරිස්ස තල්අරඹ වෙරළ ප්‍රදේශයේ ඊයේ දින (2026 නොවැම්බර් 28) සිදුකල ඒකාබද්ධ මෙහෙයුමක් මගින්, මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන ගමන් මලු තොගයක් සහ ඩිංගි යාත්‍රාවක් අත්අඩංගුවට ගනු ලැබීය.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඉදිරියේදී ලබා දීමට නාවික හමුදාව බලාපොරොත්තු වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායලයේ දේශපාලන භූමිකම්පාවක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 29, කොළඹ LNW: 2026 ඔක්තෝබර් 27 වැනිදා...

චීන-ශ්‍රී ලංකා මානව හුවමාරු වැඩසටහන් ඇරඹීමේ උත්සවය කොළඹදී!

කොළඹ LNW:චීන මාධ්‍ය සමූහය හා ශ්‍රී ලංකා ජාතික රූපවාහිනී...

ත්‍රිකුණාමල වරායේ තෙල් කාන්දුව:වෙරළාරක්ෂක බලකාය පිරිසිදු කිරීමේ කටයුතු ආරම්භයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 29, කොළඹ LNW: ත්‍රිකුණාමල වරායේ 'බූම් කෝව්'...

අයර්ලන්තය සිනහවෙන් පිනවූ විකට නළු සහ නිවේදක PJ Gallagher, වයස 51 දී දිවි සැරිය නිම කරයි!

සටහන – පුලීනොවැම්බර් 29, LNW (කොළඹ):අයර්ලන්තයේ ජනප්‍රිය විකට නළුවෙකු, රංගන...