ගෑස් මිල නැවතත් අඩුවෙන ලකුණු

Date:

ලෝක වෙළඳපොලේ මිල උච්ඡාවචනයන්ට අනුව ඉදිරියේදී මෙරට ගෑස් මිල ද අඩුවිය හැකි බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

ඒ අනුව නොවැම්බර් මාසය මුලදී නැවත වතාවක් ගෑස් මිල අඩුකිරීමට හැකිවනු ඇතැයි තමන් සිතන බවයි එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ.

අවසන් වරට ගෑස් මිල සංශෝධනය කෙරුණේ පසුගිය ඔක්තෝබර් 05 වනදා වන අතර එහිදී කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 271 කින් අඩුකෙරිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් මෙහෙයුම්වලින් ඉතිහාසගත වාර්තාවක්!

කොළඹ LNW:කොළඹ වරාය ඉතිහාසයේ මෙහෙයුම් කළ වැඩිම බහාලුම් සංඛ්‍යාව...

අලුත් අවුරුද්දට තේරිම අලුත් වීම

නිශ්මං රණසිංහ ජනවාරි 03, කොළඹ LNW: ශ්‍රී ලංකා රග්බි පරිපාලනය...

පාතාලය කවුරු ආරම්භ කළත් අපි එය අවසන් කරනවා – අධිකරණ ඇමති

කොළඹ LNW:පාතාලය කවුරුන් ආරම්භ කළත් එය අවසන් කරන්නේ වත්මන්...

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට…

නිශ්මං රණසිංහ ජනවාරි 02, කොළඹ LNW: ජනවාරි 15 වන දා...