ශ්‍රී ලංකාවට දෙවන කොවිඩ් රෝගියාගෙන් බේරෙයි

Date:

ශ්‍රී ලංකාව සහභාගී වූ අයර්ලන්තය සමඟ තරගයේදී කොවිඩ් රෝගී තත්තවයේ සිටි අයර්ලන්තයේ ජෝජ් ඩොක්රල් ශ්‍රී ලංතාවට එරෙහිව ක්‍රීඩා කළ ද අද ඕස්ට්‍රේලියාව සමඟ පැවත්වෙන තරගයට එම කණ්ඩායමේ කොවිඩ් අසාධනය වී ඇති ඇඩම් සම්පා ක්‍රීඩා නොකරවන්නට ඕස්ට්‍රේලියාව තීරණය කර ඇත.ඕස්ට්‍රේලියාව කොවිඩ් සම්බන්ධයෙන් දැඩී නීති අනුගමනය කළ රටක් වන නමුත් මේ තරගාවලියේදී ඔවුන් කටයුතු කරන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මාර්ගෝපදේශනයන් යටතේය.
මෙවර ලෝක සූරතා තරගාවලියේ දී භාවිතයට ගැනෙන වත්මන් රෙගුලාසිවලට අනුව, ස්මපා තෝරා ගනු ලැබුවේ නම් ඔහුට සහභාගී වීමට කිසිඳු බාධාවක් නැතත්,ඔස්ට්‍රේලියාවට තම කණ්ඩායම ගැන තීරණය කරන්නට ලැබෙන ස්වාධීන ඉඩේ දී ඔවුන් සම්පා වෙනුවට ඇස්ටන් අගාර් කාඳවන්නට තීරණය කර ඇත.ඕස්ට්‍රේලියාව කොවිඩ් නීති අනුව කටයුත් කරමින් ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයාව සිටි නොවැක් ජොවික්ට ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට සහභාගීවීමට ඉඩ නොඳුන්නේය.ඒ ඔහු කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්ය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු සමාජ සදාචාරත්වයට තර්ජනයක්

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු කතා සමාජ සදාචාරත්වයට තර්ජනයක්

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්දින තරග 7 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න්...

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...